top of page

​මෙහි ඇත්තේ අප සමග භාවනා වඩන යෝගාවචරයන් ගේ සමූහ භාවනා කණ්ඩායම් වේ. පහත උපදෙස් හොඳින් කියවා කණ්ඩායම් වලට එකතු වන්න.
 

  • තමන් වඩන භාවනාවට අදාළ කණ්ඩායමට පමණක් යොමුවන්න.

  • භාවනා කිහිපයක් වඩන්නේ නම්, අදාළ කණ්ඩායම් කිහිපයටම යොමු වන්න.

  • ආධුණික යෝගාවචරයන් ද තමන් වැඩීමට කැමැති භාවනාවක් ඇත්නම්, එම කණ්ඩායමට යොමු වී සිටින්න.

  • ​දැනට භාවනා කණ්ඩායම් සකස් කර ඇත්තේ ප්‍රධාන භාවනා කණ්ඩායම් වලට පමණක් බැවින් වෙනත් භාවනා කරන අය සහ ආධුණික ම අය Sujatha Puthra යන පොදු කණ්ඩායමකට එකතු වී සිටින්න. ඔවුන් භාවනාවක් තෝරාගත් පසු ප්‍රධාන භාවනා කණ්ඩායමකට ඇතුළත් විය හැකි ය.

​ඔබට අවශ්‍ය ඕනෑම තාක්ෂණික සහයක් සඳහා 070 342 10 83 යන අංක වලට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කර විසඳා ගන්න.

​ප්‍රධාන භාවනා කණ්ඩායම්

Designed by Sujatha Puthra Meditation Center

bottom of page