top of page
Sujatha Puthra Meditation Center
Your Membership ID
සුජාත පුත්‍ර භූමියේ අළුත්වැඩියා කටයුතු සඳහා දායක වීම
පහත සඳහන් මුදල් ප්‍රමාණ අතරින් ඔබ දායක වීමට කැමති මුදල් ප්‍රමාණය දිස්වන බොත්තම උඩ ඔබා, ඔබ ගේ කාඩ්පතේ තොරතුරු ඇතුළත් කර එම මුදල් ප්‍රමාණය පහසුවෙන් ගෙවීමට දැන් ඔබට අවස්ථාව උදා වී ඇත.
මුදල් ගෙවීමෙන් අනතුරුව ඔබ ගේ නම, ඔබ බැර කළ මුදල, සහ දායක වූ හේතුව, මුදල් බැර කළ රිසිට් පත 070 342 10 83 යන අංකයට WhatsApp පණිවිඩයක් මඟින් යොමු කරන්න. අපි ඔබේ පුණ්‍යානුමෝදනා පත්රයන් ලැබීමට සලස්වන්නෙමු.
කටයුත්ත සිදු කර ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය එකතු වූ පසු මෙම ව්‍යාපෘතිය තව දුරටත් මෙහි දායකත්වය ලබා ගත නො හැකි පරිදි වැසෙනු ලැබෙනු ඇති අතර, එහි වැඩි විස්තර සහ පුණ්‍යානුමෝදනාවන් Processing හෝ Completed යන මාතෘකාව ඔස්සේ දිස්වනු ලැබෙනු ඇත
bottom of page