වැඩසටහනේ ආරම්භක දිනය - 2024 ක් වන මැයි මස 07 වන දින..වේලාව - ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 09.00ට.. සම්බන්ධ විය හැකි ආකාරය - මෙය සජීවීව සිදු කරන Zoom වැඩසටහනක් ලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවත්වේ. මීට අමතරව මෙය Youtube නාලිකාවට නැවත උඩුගත කරනු ලැබේ. තව ද ඉදිරි වැඩසටහන් දිනයන් ගැන මෙන් ම කටයුතු ගැන සාමාජිකයන් දැනුවත් කිරීමට අප විසින් WhatsApp සමූහයක් නිර්මාණය කර ඇත. එයට මේ යොමුවෙන් එකතු වන්න.. WhatsApp Group - https://chat.whatsapp.com/CxNAmNZWFGE7rCidxRmPAJ මෙම වැඩසටහන ආධුණිකයන් කෙරෙහි පවත්වන වැඩසටහනක් වන අතර, ධර්මය ගැන කිසිත් නො දන්නා අයෙක්ට වූවත් සරල තැනකින් ධර්මයට ප්‍රවිෂ්ඨ ව ධර්මයේ ඇති සියුම් තැන් ස්පර්ශ කිරීමට හැකි වන පරිදි සකසා ඇත. Zoom යොමු ව ඉහත කී WhatsApp කණ්ඩායමට දින වකවානු සහිතව යොමු වනු ඇත. මෙය හැකිතාක් Share කොට ඔබේ යහළුවන්, ඥාතීන් දැනුවත් කර මෙම වැඩසටහනට සම්බන්ධ කරවන්න. මෙය ඔබට ලැබෙන අවසන් නෞකාව විය හැකි ය. එයට ගොඩ වී එතෙරව යන්න.. 🙏 ✍ Kirulapana Dhammawijaya Himi
top of page
Sujatha Puthra Meditation Center
Your Membership ID
නිර්වාණද්වාරය වැඩසටහන් මාලාව

bottom of page