Your Membership ID
Home
Membership
Donations
Meditation Courses
More
අඹු දරු කිසිත් නැත මට පණ මෙන් රකින..
කිරි දුන් මවත් අත හැර සසුනට පැමිණ..
බණ දහමත් ගුණ දහමත් නිති රකින..
තිර අදිටනක් ඇත මේ රට දැය රකින..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 04.07.2020