top of page

පින්බර හිමි සඳ පැතූ බෝධියකින් නිවීමට සියලු කුසල් හේතු වේවා..

නැගෙනහිරින් පායන හිරුත් නැගෙනහිර දිහා බලන් ඇස් වහගෙන හිටියත් එය⁣ට සරදම් කර මිනිසුන් වෙනුවෙන් ඔවුන්ව ධර්මයෙන් පෝෂණය කරන්න යන සංඝ පීතෘන් වහන්සේලා අතර පනාමුරේ ශාන්තවංශ හිමි යනු විශේෂම හිමි නමකි.. මේ අන්තවාදී භූමියේ හැදිච්ච සේනාසන වල පින්වත් ස්වාමීන් වහන්සේගේ දහදිය ගෑව්චිචි නැති ගොඩනැගිල්ලක් නම් නැතිව ඇති..


පනාමුරේට ආලෝකයක් වූ පනාමුරේ ඇත් රජා මෙන් ලංකාදීපයේ පෙර පිනට පනාමුරෙන් පහල වූ මහා හස්ති රාජයෙක් වගේ සෘජු ගුණ ඇති, නො පසුබස්නා පියවර ඇති, ගුණවන්තකම් වලින් පිරිච්ච ඔබ වහන්සේගේ මිනිසත් බවයට දිගාසිරි පතමි..


පින්බර හිමි සඳ පැතූ බෝධියකින් නිවීමට සියලු කුසල් හේතු වේවා.. නිදුක් නිරෝගී චිර ජීවනය පිරුණු ජීවිත හැරවුම් ලක්ෂයක් වේවා..


ජන්ම දිනය නිමිත්තෙන්..

කළ්‍යාණ මිත්‍ර සහෝදර ධම්මවිජය හිමියන් විසින්..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 11.07.2019

Designed by Sujatha Puthra Meditation Center

bottom of page