top of page

ජාතිය කියන්නේ මොකද්ද හාමුදුරුවනේ ?


ගොඩක් අය අහන ගැටළුවක්.


ඇත්තටම ජාතියක් යනුවෙන් හැඳින්වෙන්නේ පොදු භාෂාවක්, සංස්කෘතියක්, වාර්ගීකත්වයක්, පෙළපතක්, හෝ ඉතිහාසයක් භුක්තිවිඳින ජන ප්‍රජාවක්.


මෙම අර්ථදැක්වීමේ දී ජාතියකට භෞතික මායිම් නොමැති බව ද දත යුතු යි.


කෙසේ වෙතත්, ඔවුන්ගේ වාර්ගීක සංයුතිය ගැන නොසලකමින් පොදු භූමි ප්‍රදේශයක් සහ රජයක් භුක්තිවිඳින ජනයා (නිදසුනක් වශයෙන් ස්වෛරී රාජ්‍යයක වැසියන්) වුවද මෙම නමින් හැඳින්විය හැක.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 20.08.2023

bottom of page