top of page

දේශනාවක අමාරුම සහ මහන්සිම කොටස..

මේ තියෙන්නේ දේශනාවක අමාරුම සහ මහන්සිම කොටස..


Edit එක.. වීඩියෝ එක සීයට 700කින් Speed කරලා දාලා තියෙන්නේ..


Adlobe Premiere Pro, Audition, Photoshop, Encoder, After effects වගේ Softwares අවශ්‍ය තැන්වලට භාවිතාකරලා හදන මේ වගේ බණකට සාමාන්‍යයෙන් පැයක බණ එකක් නම් පැය තුනක් වත් යන එක සාමාන්‍යයි හොඳම පරිගණකභාවිතා කරලා හැදුවත්..


ඔබ දකින්නේ මේ පැය ගණනක සතිපට්ඨාන දේශනාවේ විනාඩි 25ක කොටසක් විතරක් සංස්කරණය කරන විදිය සහ ඒකට යනවෙලාව..


මේත් Export වෙන්න යන වෙලාවයි Upload වෙන්න යන වෙලාවයි අතහැරලා..


කායානුපස්සනා කොටස විතරක් GB 28ක් විදියට Export වෙනවා..


කොලිටි එක අඩු කරලා GB 14කට වගේ Export එක ගන්න පුලුවන් වුණත් මිනිස්සුන්ගේ ඇහැට කනට ප්‍රියට දේශනාව අහන්නදෙන්න ඕන කම නිසාම අඩුවක් නොකර ඒ එන ගාණටම ගන්නවා..


ලංකාවේ දැනට පවතින වේගවත්ම අන්තර්ජාල පහසුකම වෙච්ච SLT Fiber Connection එකක් පාවිච්චි කරත් මේක Upload වෙන්න ගන්න වෙලාව අවම වශයෙන් පැය 03ක්..


සාමන්‍ය පැකේජ් එකක මාසෙටම තියෙන්නෙ GB 25ක් නිසා Extra GB පැක් එකක් අදාල මුදල ගෙවලා අරගෙන Upload කරනබණ එකක් තමයි ඔබට අහන්න පුලුවන් විදියට ඔය Upload වෙන්නෙ..


මේකත් බලන්න මහන්සි වෙන්න ඕන නෑ.. ඕනම නම් ටිකක් තැනින් තැන යවලා බලන්න.. 😊


මේකත් බැලුවාම කායානුපස්සනා කොටස දැන් ඔය කියන ඔක්කොම ඉවර කරලා ඔබට අහන්න දාලා තියෙන නිසා අද හෝ හෙටඅහන්න සලස්වලා දෙන්නම් 😊


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date:08.05.2023

bottom of page