Sujatha Puthra Meditation Center
Your Membership ID
Frequently asked questions
8006622646
Naveen Chandimal
Commercial Bank
Thambuththegama
මෙම වෙබ් අඩවිය හරහා ම ඔබ ගේ Credit හෝ Debit කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකි පරිදි පහසුකම් සකස් කොට ඇත. පහත බොත්තම ඔබා විස්තර බලන්න.
මෙම වෙබ් අඩවිය පවත්වා ගෙන යෑමට හෝ මෙම වෙබ් අඩවියේ ඇති පහසුකම් භාවිතා කිරීම පිණිස හෝ කිසිවෙකුගෙන් කිසිදු මුදලක් අය නො කෙරේ.
නමුත් මෙම වෙබ් අඩවිය පවත්වා ගෙන යෑම සහ මෙහි ඇති නොයෙක් පහසුකම් සැලසීමටත් අපට වාර්ෂිකව යම් මුදලක් වියදම් වේ. එනිසා මෙම සාමාජිකත්වයෙන් ලැබෙන සියලූ ම මුදල් ප්‍රමාණයක් වෙන් වන්නේ මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම පිණිස බව දත යුතු ය. එම පහසුකම් මතු මතු වර්ෂ වලට මිල දී ගැනීම පිණිසත්, වෙනත් අත්‍යාවශ්‍ය කටයුතු වලට යොමු කිරීම පිණිසත් ඔබේ මේ මාසික සාමාජිකත්වයෙන් ලැබෙන මුදල් යොමු කරනු ඇත.
එමෙන් ම මෙහි සාමාජිකත්වය ගන්නා ඔබ ව අප ගේ පුද්ගලික WhatsApp කණ්ඩායමක් වෙත එකතු කරගනු ලබන අතර, එහි සාමාජිකයන් වෙනුවෙන් පමණක් සිදු කරන විශේෂ වැඩසටහන් වලට සහභාගී වීමට ඔබට අවස්ථාව එයින් හිමිවනු ඇත.
මෙම වෙබ් අඩවියේ අවශ්‍යතාවය සහ නීති රීති පද්ධති මත මෙහි මුදල් ප්‍රමාණ දැක්වීමට සිදුව ඇත්තේ දැනට එංගලන්තයේ භාවිත වන පවුම් යන මුදල් ඒකකයෙන් බැවින් එහි රුපියලේ අගය ආසන්න වශයෙන් සුළු වෙනස්වීමක් විය හැකි අතර, අප මාසිකව එය පරීක්ෂා කොට බලා නිවැරදි ප්‍රමාණයෙන් පවත්වා ගැනීමට උපරිම උත්සහ කරන්නෙමු. එයින් ඔබට අපහසුතාවයක් සිදු නොවනු ඇත.
ඔබේ මාසික සාමාජිකත්වය ඕනෑ ම අවස්ථාවක My Subscriptions යන තැනින් අවලංගු කර ගත හැකි ය.
මාසික සාමාජිකත්වය ලබා ගැනීම - Get Membership
පහත යොමුව භාවිතා කරන්න - Book Store